(මොහොමඩ් ආසික්)
වයස අවුරුදු 12ක පමණ දැරියක ළිඳකට වැටීමෙන් අද (09) දහවල් මිය ගොස් තිබේ.
අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් කසාවත්ත ප්‍රදේශයේ පදිංචි දැරියක් මෙලෙස අවාසනාවන්ත ලෙස ළිඳකට වැටීමෙන් මිය ගොස් ඇති බව පොලීසිය කියයි.
ප්‍රදේශවාසීන් එක්ව වහාම එම දැරිය අකුරණ රෝහල වෙත රැගෙන ගියද ඒ වන විට දැරිය මිය ගොස් තිබේ.
මෙම මරණය පිළිබඳව වූ මරණ පරීක්ෂණය අද (09) පැවැත්වීමට නියමිතව තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd