IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


දැරියක අපයෝජනය කළැයි තිදෙනෙක් අත්අඩංගුවට

(ඩී. ජී. සුගතපා
 
මුහුණු පොත හරහා හඳුනාගත් 15 හැවිරිදි සිසුවියක අපයෝජනය කළැයි කියන දකුණු පළාතේ සැකකරුවෙකු හා එයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
මෙම සිසුවිය මාස කිහිපයකට පෙර මුහුණු පොත හරහා හඳුනාගත් දකුණු පළාතේ පදිංචි සැකකරු ඇය හමුවීමට අවශ්‍ය බව පවසා එක්තරා ප්‍රදේශයකට එන ලෙස පවසා ඇත.‍
 
එහිදී සැකකරු මිතුරෙකුගේ ලොරියකින් තවත් මිතුරෙකුගේ නිවසට ඇය කැඳවාගෙන ගොස් ඇය අපයෝජනය කර ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.



අදහස් (3)

දැරියක අපයෝජනය කළැයි තිදෙනෙක් අත්අඩංගුවට

d.upul Sunday, 10 February 2019 12:46 PM

අවුරුදු 15 දැරියට කොහෙන්ද මුහුණු පොත් ගිණුම්? අම්මලා නිදිද?

:       0       6

Ajith Jinadasa Sunday, 10 February 2019 06:08 PM

මෙවැනි සිදුවීම් නිතර නිතර වාර්තා වෙනවා. සිදුවීමක් වුනාට පසු නිතිය කල පමණින් සාධාරණයක් ඉටු නොවේ. මම යෝජනා කරන්නේ පන්ති කාමරය තුලදී මේ සම්බන්ධව දරුවන්ට පුළුල් අවබෝධයක් ලබා දීම හොඳයි කියන එක.

:       0       7

Sudath Sri Monday, 11 February 2019 04:28 AM

සමහර අම්මලා සහ අක්කලා තමයි මේ හය හතර නොතේරෙන දරුවන්ට ෆේස්බුක් ගිනුම් හදලා දෙන්නෙ හොර උපන් දින යොදලා. ෆේස්බුක් එකේ තමන් ගේ සහ ලෝකේම තියෙන ගොසිප් සියල්ල ශෙයාර් කිරීම මෙහි මූලික අරමුණයි. එමගින් ඔවුන් අමාරුවේ වැටෙන බව දන්නෙ නැහැ. මේ සමාජ මාද්‍ය භාවිතය කල යුතු ආකාර ගැන දරුවන් දැනුවත් කිරීම තමා කල යුත්තේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32094 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14565 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11253 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 42 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 310 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1255 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site