
(ඩයනා උදයංගනී)
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රත්මලාන කඳවල පිහිටි අත්යන්ත්‍ර පුහුණු පාසලේ නිරීක්‍ෂණ චාරිකාවක අද (27) නිරත විය.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා අත්යන්ත්‍ර ආධාරයෙන් රෙදි වියන ආකාරය ද අත්හදා බැලුවේය.
අත්යන්ත්‍ර රෙදි පිළි ප්‍රවර්ධනය කිරීමට ගත යුතු සියලු පියවර ගන්නා බව ඇමතිවරයා මෙහිදී කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd