IMG-LOGO

දියවිනි ඇල්ලට ආර්ථික සංවර්ධන නිළධාරිවරයා බිලි

(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ කල්තොට දියවිනි ඇල්ලෙන් පහළට වැටි ආර්ථික සංවර්ධන නිළධාරිවරයකු ඉකුත් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

කැගල්ල හෙටිටිමුල්ල ප්‍රදේශයේ පදිංචිව ජයලත් අමිල ප්‍රසාද් විදුරංග නැමැති 30 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

බලන්ගොඩ ප්‍රදේශයේ සිටින ඥාති නිවසකට තවත් පිරිසක් සමග කල්තොට දියවිනි ඇල්ලේ දිය නැමට ගොස් ඇති අතර වර්ෂාවත් සමග ජල පහර වැඩි වීමෙන් ඔහු ජලයේ ගසාගෙන ගොස් ඇල්ලෙන් පහලට ඇඳ වැටි අතුරුදන් විය.

පසුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කල මෙහෙයුමකදී රාත්‍රියේ ඔහුගේ සිරුර හමු වු බව පොලිසිය පවසයි

 



අදහස් (0)

දියවිනි ඇල්ලට ආර්ථික සංවර්ධන නිළධාරිවරයා බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 14 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 661 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site