IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


දියතලාව හමුදා කඳවුරේ ලාංකිකයෝ නිදහස් දිනය සමරති

මාරාන්තික කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් මුදාගත් ශ්‍රී ලාංකිකයෝ පිරිස දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ දී අද (4) 72 වැනි නිදහස් දිනය සැමරූහ.

චීනයේ වූහාන් නගරයේ සිර වී සිටි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා ඉකුත් දා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට රැගෙන එන ලදි.

නිරෝධායනය කිරීම සඳහා ඔවුන් දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ ස්ථාපිත කරන ලද ‘නිරෝධායන මධ්‍යස්ථානය’ වෙත යොමු කළ අතර වෛද්‍ය ප්‍රතිකාර ලබමින් ඔවුහු එහි රැඳී සිටිති.

මේ කණ්ඩායමේ කිසිවකුත් කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර නැති බවත් ඔවුන් සියලු දෙනාම සෞඛ්‍ය සම්පන්නව සාමාන්‍ය පරිදි සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉකුත් දා සඳහන් කළේය. 

055

ඡායාරූප - ට්විටර් සමාජ ජාලයෙනි 

 



අදහස් (1)

දියතලාව හමුදා කඳවුරේ ලාංකිකයෝ නිදහස් දිනය සමරති

Perera Tuesday, 04 February 2020 08:50 PM

ඉදිරි කාලයේදී කතාකිරීමේ නිදහස නැතිවෙන බවට පෙරනිමිති සලකුනක්ද?

:       2       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2498 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site