(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
අද (23) දහවල් තලාතුඔය පොලිස් වසමේ බවුලාන ප්‍රදේශයේ වයස අවුරුදු 4ක පිරිමි දරුවෙකු වතුර බේසමේ දිය නාමින් සිටින අතරතුර හදිසියේ මියගොස් ඇත.
මිය යාමට නිශ්චිතවම හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර මහ රෝහලේ දී හෙට දින සිදු කිරීමට නියමිතය.
තලාතුඔය පොලිසියසිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd