(ජේ.කේ.එල් චාමින්ද)
ගිං ගඟේ මුල්කඩපාලම අසළ දිය නෑමට ගිය පාසල් සිසුවකු දියේ ගිලී අද (26) මියගොස් ඇති බැව් බද්දේගම පොලිසිය පවසයි.
මෙම පාසල් සිසුවා තම සහෝදරයකු හා පාසල් සිසුන් 6දෙනෙකු සමඟ දිය නෑම සඳහා මුල්කඩ පාළම අසලට ගොස් තිබිණි. මීටර් 100ක් පමණ දුරකින් මෙම සිසුන් ගිං ගඟේ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.
සිසුවාගේ සහෝදරයා ඇතුළු සෙසු සිසුන් ඔහු දියේ ගසාගෙන යන අයුරු දැක ඇතත්, බේරාගැනීමට නොහැකිව ඇත.
සිසුවා දියේ ගිලි පැයකට පමණ පසු ඔහුගේ සිරුරු සොයාගෙන ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දියේ ගිලී සිසුවෙක් මරුට