(තරංග ගුණරත්න)
වැලිගම පොල්අතු මෝදර ප්‍රදේශයේ මුහුදේ දිය නෑ බ්‍රිතාන්‍ය ජාතිකයකු අද (29) දහවල් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
මෙසෙ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික සුනිර් කුමාර් පටෙල් නැමැති 62 හැවිරිදි පුද්ගලයකු බව සදහන් වේ. මොහු පසුගිය 27 වැනි දින තම බිරිඳ සහ පවුලේ සහෝදරයකු හා සහෝදරියක් සමග වැලිගම පොල් අතු මෝදර ප්‍රදේශයේ සංචාරක ආයතනයකට පැමිණ ඇති අතර අද (29) උදෑසන එම පෙදෙසෙහි මුහුදෙහි දියනාමින් සිටියදී රළ පහරට ගසාගෙන ගොස් ඇති බව සඳහන් වේ.
පස්වරුවේදී මළසිරුර රළ පහරට වැලිගම පැලෑන පෙදෙසෙහි වෙරළට ගසාගෙන විත් තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරික්ෂණ මෙහෙයවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දියේ ගිලී විදේශිකයකු ජීවිතක්ෂයට