(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල යාපනය අර්ධද්වීපයේ වගාකර ඇති අර්තාපල් අල සහ රතුලූනු තොග විශාල වශයෙන් ලැබෙන බව ව්‍යාපාරිකයෝ පවසති.
රුපියල් 120 කින් පමණ ඉහළ මිලකට අලෙවි වූ දේශීය හා විදේශීය අර්තාපල් අල කිලෝවක තොග මිල රුපියල් 75 ත් 80 ත් අතර මිලකට පහත වැටී ඇති බවත් රුපියල් 500 ත් 600 ත් අතර ඉහළ මිල ගණන් යටතේ අලෙවි වූ රතු ලූනු කිලෝව රුපියල් 230 ත් 250 ත් අතර මිලකට පහත වැටී ඇති බව ඔවුහු කියති.
යාපනය අර්ධද්වීපයේ මෙවර ලැබී ඇති අර්තාපල් අස්වැන්න වැඩි වී තිබෙන බවත් වීදේශීය රටවලින් අර්තාපල් අල ගෙන්වීම ප්‍රමාද කළ හොත් දේශීය අර්තාපල් සඳහා මිලක් තිබෙන බවත් ඔවුහු පැවසූහ.
විදේශීය අර්තාපල් මිල පහත වැටී තිබෙන බවත් දේශීය රතුලූනු සඳහා ඉල්ලුමක් පවතින බවත් ව්‍යාපාරිකයෝ පවසති.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දඹුල්ලේ අර්තාපල් - රතුලූනු මිල පහළට
Sumiith Saturday, 22 February 2020 01:40 PM
බණ්ඩාරවෙල බී ළුෑණු කිලෝ එක රුපියල් 340 යි.