(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොම්පඤ්ඤවීදියේ දෙමහල් ගොඩනැගිල්ලක මීට සුලු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි කොළඹ නගර සභා ගිනිනිවීම් ඒකකය පවසයි.
ගිනිනිවීම් රථ 2ක් සහිත කණ්ඩායමක් මේ වනවිටත් පිටත් කර ඇතැයි එම ඒකකය වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd