IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


දුම්රිය හරස් මාර්ගවලට මාර්ග බාධක

(සුමතිපාල දීයගහගේ)

මුහුදුබඩ දුම්රිය හරස් මාර්ගවල පාරේ මාර්ග බාධක දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ අනුව දුම්රිය හරස් මාර්ගවලට අලුතෙන් සවිකර ඇති  සීනුව සහිත වර්ණ සංඥා පද්ධතිවලට අමතරව එම වර්ණ සංඥා පද්ධති දෙපස හරස් මාර්ගවල පාර ඔසවා මාර්ග බාධකයක් දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

මේ හේතුවෙන් දුම්රිය හරස් මාර්ගවල ධාවනය වන සියලුම රථවාහන එම මාර්ග බාධකය උඩින් යෑමට වාහනවල වේගය අඩු කළ යුතු වේ.

ඒ සමගම දුම්රිය හරස් ගේට්ටුවල වර්ණ සංඥා පද්ධති ක්‍රියාත්මක වන අන්දම අනුව දුම්රියක් ධාවනය වන්නේ ද නැද්ද යන්න එම අවස්ථාවේ  පැහැදිලිවම රියදුරන්ට දැන  ගැනීමට ද අවස්ථාව ලැබෙනු ඇත.



අදහස් (1)

දුම්රිය හරස් මාර්ගවලට මාර්ග බාධක

ran Tuesday, 11 February 2020 07:05 AM

ඔය මොනවා දැම්මත් රෝද දෙකේ සහ තුනේ කට්ටිය රිංගනවා. විනය හදන්න බැහැනේ ඒ ගොල්ලන්ගේ.

:       0       101

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 862 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site