(ඩි.ජී.සුගතපාල)
ගාල්ල තලාපිටිය දුම්රිය හරස් මාර්ගය අසලදී අද (10) රාත්‍රී මාතර සිට ගාල්ල බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක හැපීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ තලාපිටිය පදිංචි පනස් හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd