(මහින්ද නිශ්ශංක)
දුම්රිය අනියම්, ආදේශක, තාවකාලික සහ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ සේවකයන් 1200දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි අද(28) ප්‍රදානය කෙරිණි.
වසර පහක කාලයක් සේවය කළ ස්ථිර නොකළ මෙම සේවකයන් ස්ථිර සේවයට පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබී තිබේ.
ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද පැවැති උත්සවකදී ඔවුන්ට ස්ථිර පත්වීමේ ලිපි ප්‍රදානය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd