IMG-LOGO

දුම්රියේ ටිකට් නැතිව ගිය 122ක් දඩ කති

(නිමල කොඩිතුවක්කු) 

ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන්කළ මගීන් 122 දෙනෙකුගෙන් රුපියල් 361,000 දඩමුදලක් අද(10) දිනය තුළ පමණක් අයකරගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 
 
බම්බලපිටියේ සිට කැලණිය දක්වා සියලු දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීන්, සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන් සහ දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය ඒකාබද්ධව කළ විශේෂ  පරීක්ෂාවක දී මෙම දඩමුදල් අයකරගත් බව දුම්රිය නියෝජය සාමාන්‍යාධිකාරී(වාණිජ) එස්. පොල්වත්තගේ මහතා ලංකාදීපයට පැවසීය.
 
ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන්කරන මගීන්ගෙන් ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් සහ රුපියල් 3000ක දඩමුලක් අයකරනු ලබයි.



අදහස් (1)

දුම්රියේ ටිකට් නැතිව ගිය 122ක් දඩ කති

sachith Thursday, 10 September 2020 03:52 PM

ඔය වගේම කෝච්චියේ තුන්වන පංතියේ ටිකට් අරන් දෙවැනි පංතියේ සීට් අයිතිකරගෙන යන අය ගැනත් හොයලා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site