
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල මිනුවන්ගොඩ බිංගෙය අසළදි අද (3) සවස දුම්රියේ හැපී තරුණයකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
ගාල්ල සිට මාතර දක්වා ධාවනය වූ මන්දගාමි දුම්රියේ හැපී මෙසේ මියගොස් ඇති තරුණයා තවලම හබරකඩ පිටිගල පාර ලිපිනයේ පැතුම් පුෂ්ප වික්‍රමසිංහ නමැති 20 හැවිරිදි තරුණයෙකි.
ගාල්ල ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ පාඨමාලාවක් හදාරන ලද කාඩ්පතක් ද ඔහුගේ සාක්කුවේ තිබු බවද පොලිසිය පවසයි.
දුම්රිය නියාමක විසින් මළ සිරුර කටුගොඩ දුම්රිය ස්ථානයට බාරදී ඇති අතර ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
2025 දෙසැම්බර් මස 30
76
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
731
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දුම්රියේ ගැටී තරුණයකු මරුට