ගල්කිස්ස ඩී සේරම් පාරේ හෝටලයක් අසළ දුම්රිය මාර්ගයේ දුම්රිය අනතුරකින් ඉතාලි ජාතිකයකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ 67 හැවිරිදි ඉතාලි ජාතිකයෙකි.
බරපතල තුවාල ලබා සිටි ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd