( විජේරත්න රත්නායක )
ඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් දෙමෝදර සවුදම් වත්තේ පිහිටි සවුදම් වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (06) උදේ සොයාගත් බව ඇල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ එම වත්තේම පදිංචිකරුවකු වූ පෙරමන් පෙරියන් නමැති 74 හැවිරිදි පුද්ගලයෙකු බව හෙළි වී ඇත.
මරණයට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd