( ප්‍රසන්න පත්මසිරි)
දෙමෝදර ඔතුබේ කදු රක්ෂිතයේ අද( 03 ) සවස ඇති වු ගින්නක් මේ වන විට පැතිර යමින් පවතී.
මේ වන විටත් අක්කර දහයක් පමණ ගින්නෙන් දැවී ගොස් ඇති බවත් ගින්න නිවීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවුන බවත් ගම්මු කියති.
මෙම ගිනි ගන්නා රක්ෂිතය උඩරට දුම්රිය මාර්ගය දෙපස පිහිටා තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd