(ප්‍රසන්න පද්මසිරි)
දෙමෝදර , බොන්දිලිගල කඳු රක්ෂිතයේ මේ වන විට ගින්නක් පැතිර යමින් පවතී
බඳුලු දුම්රිය මාර්ගයටද මේ හේතුවෙන් අවදානමක් මතුව තිබේ.
ගින්න ප්‍රෙද්ශය පුරා වැඩි වශයෙන් පැතිර යාමට පටන්ගෙන ඇති අතර එය කෙසේ සිදු වී දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd