(විජේරත්න රත්නායක)
බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය හා ඇල්ල ආරුක්කු නවය පාලම අතරදී අද (28) දහවල් 12.40 ට පමණ දුම්රියේ ගැටී පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ දෙමෝදර සවුදම් වත්ත කාර්යාල කොටසේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකි.
අද පෙරවරු 11.45 බදුල්ලෙන් නුවර බලා පිටත්වූ දුම්රියේ හැපීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති අතර ඔහුගේ මළ සිරුර එම දුම්රියෙන්ම ගෙන ගොස් ඇල්ල දුම්රිය ස්ථානයට බාරදී ඇත.
ඇල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්යිව.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd