(නිශාන්ත කුමාර)
දෙබර රංචුවක පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු අද 18) දහවල් අසාධ්‍ය තත්වයෙන් යුතුව මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මීගහකිවුල බලගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක පුද්ගලයෙකි.
කුළියට ගම්මිරිස් කඩන්නෙකු වූ ඔහු ගෙවත්තක වූ ගසක එති ඇති ගිය ගම්මිරිස් වැළක ගම්මිරිස් කඩමින් සිටියදී අනතුරට ලක්ව ඇත.
දෙබර ප්‍රහාරයට ලක්ව ගස මුල වැටී සිහි විසඥව සිටි පුද්ගලයා ප්‍රදේශවාසීන් එක්ව රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd