
( නිශාන්ත කුමාර)
දෙබරුන් 50 අධික සංඛ්‍යාවක් ඇනීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් පුද්ගලයෙකු අද (26) දහවල් මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මීගහකිවුල ඇකිරිය ගම්මානයේ පදිංචි වයස අවුරුදු 57 පුද්ගලයෙකි.
තම ගෙවත්තේ කෙසෙල් පඳුරක් සුද්ධ කරමින් සිටියදී එහි තිබූ දෙබර කූඩුවක් ඇවිස්සීමෙන් ඔහු මෙම ප්‍රහාරයට ලක්ව ඇත.
දෙබරුන්ගේ විෂ සහිත විත නැමැති කොටස් 50 කට අධික සංඛ්‍යාවක් ඔහුගේ සිරුරේ තිබී ගලවා ඉවත් කර මොහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙබරු ඇනීමෙන් අයෙක් රෝහලේ