(එස් .ඩි.කොඩිකාර )
දෙනියාය මූලික රොහලේ නීරෝධායන ඒකකය සඳහා අඩුපාඩුවක්ව පැවති රෙදි සෝදන යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම අද (23) නිල්වලා නෙලුම ප්‍රජා සත්කාර පදනමේ සභාපති නිපුන ආර් රණවක මහතා අතින් සිදුකෙරිණි.
මේ වන විටත් දෙනියාය මූලික රෝහලේ වාට්ටු අංක 01 කොරෝනා වයිරසය ආසාදිතයින් වෙනුවෙන් පිළියෙල කර ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
දෙනියාය මූලික රෝහලෙන් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් නිපුන රණවක මහතා මෙම පරිත්‍යාගය සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd