IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දෙදරු පියෙක් අභිරහස් ලෙස මියයයි

(කුෂාන් ජයවර්ධන)

ගල්කිරියාගම බංඩාරපොතාන ප‍්‍රදේශයේදී අභිරහස් ලෙස මිය ගිය පුද්ගයකුගේ මළ සිරුරක් අද (03) ගල්කිරියාගම පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පොලිසියට ලද පැමිණිල්ලක් අනුව මෙම මළ සිරුර පොලිසිය සොයා ගෙන තිබේ. බංඩාරපොතාන ඞී3 ප‍්‍රදේශයේ කුඹුරක ඇති පැලක් තුළ මළ සිරුර තිබූ බවත මරණය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ගල්කිරියාගම පොලිස් ස්ථානය මගින් අරඹා තිබේ.

මිය ගොස් ඇත්තේ පුබ්බෝගම බණ්ඩාරපොතාන පදිංචිව සිටි මොහිදීන් මොහමඞ් රූමි නැමැති 41 හැවිරිදි දෙදරු පියෙකු බවට පොලිසිය හඳුනාගෙන තිබේ.

මළ සිරුරේ ස්ථාන කිහිපයක  සුළු තුවාල කිහිපයක් ද දක්නට තිබූ බවත් ඔහු මත් පැන් පානය කිරීමට ඇබ්බැහිව සිටි පුද්ගලකු බවත් පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මළ සිරුර අසළ තිබී ඇඳුම් හා තවත් ලේඛන කිහිපයක් අඩංගු ගමන් බෑගයක් ද පොලිසියට හමුව ඇති අතර එම මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය කැකිරාව වැඩ බලන මහේස්ත‍්‍රාත් උදිත ප‍්‍රියංග බී.ඒකනායක මහතා විසින් අද (03) පවත්වනු ලැබීය. 



අදහස් (0)

දෙදරු පියෙක් අභිරහස් ලෙස මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site