(ජේ.කේ.එල් චාමින්ද)
දකුණු පළාතේ සමස්ථ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සහ ඔවුන්ට අවශ්‍ය උපදෙස් සම්බධිකරණය කරගැනීම සදහා දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සම්බන්ධිකරණ ඒකකයක් පිහිටුවා ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා පවසයි.
රට තුළ ඇති වී ඇති කොවිඩ් 19 වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් දිවයින පුරා පැන නැගී ඇති හදිසි තත්ත්වය හේතුවෙන්මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇත.
දකුණු පළාතේ ජනතාවගේ අවශ්‍යතා /පැමිණිලි ,යෝජනා පහත සදහන් දුරකථන අංකයන් මගින් පය 24 පුරාම දැනුම් දිය හැකි බව ආණ්ඩුකාරවරයා පවසයි.
දුරකථන අංක 091 4549095 / 0913099506
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් දුරකතන අංක දෙකක්
හෙට්ටිආරච්චි සඳුන් චින්තක Saturday, 28 June 2025 10:58 AM
ආණ්ඩුකාරතුමනි මෙම පණිවිඩය ඔබ වෙත එවන්නේ කිහිප දෙනෙකුගේ ඉල්ලීම නිසාවෙනි හම්බන්තොට තිස්සමහාරාම ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ලුණුගම්වෙහෙර සිට කතරගම දක්වා දිවෙන මාර්ගයේ 2013 වර්ෂයේ සිට වෙලඳාම් කල වෙලඳ පිරිස මෙසේ ඔබතුමා වෙත ඔවුන් ගේ ගැටලුව ඉදිරිපත් කරමි