(ඩී. ජී. සුගතපාල )
බටපොල දංකැටිය ප්‍රදේශයේ දී අද (22) දහවල් ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ 22 ක් කොල්ල කා ඇති බව පොලිසිය පවසයි.
බටපොල නගරයේ මෝටර් රථ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු නිවසේ සිට මෙම මුදල් තොගය ද රැගෙන ත්‍රී රෝද රථයෙන් යමින් සිටියදී නිවස ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මාර්ගය හරස් කර ගිනි අවියක් පෙන්වා මුදල් බෑගය කොල්ල කා පලා ගොස් තිබේ.
කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බටපොල පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd