IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තහනම් දැල් තොගයක් කල්පිටියෙන් අල්ලයි

(පත්මා කුමාරි කංකානම්ගේ)

කල්පිටි කළපුවේ කාක දූපත ආසන්න කන්දකුඩා ප්‍රදේශයේ එළා තිබු, ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුතු, කූඩු දැල් නම් නීති විරෝධී දැල් කට්ටල 150 ක් අද පෙරවරුවේ සිදු කළ මෙහෙයුමේ දී අත් අඩංගුවට ගත් බව පුත්තලම ධීවර කාර්යාලය කියයි.

කලපු පරිසරයට දැඩි හානි ගෙන දෙන මෙම දැල් විශේෂය භාවිතය හෝ සන්තකයේ තබා ගැනීම තහනම් බව ධීවර කාර්යාලය කියයි.

මෙම දැලින් කළපුවේ පතුලට බරපතළ හාණියක් සිදු වන බවත් එම දැලට ඉතා කුඩා මත්ස්‍ය පැටවුන් දහස් ගණනක් හසු වීම නිසා විශාල මසුන් බවට පත්වීමට නියමිත මසුන් කුඩා අවදියේම විනාශ බවත් සමස්ත ධීවරයින්ටම බළපාන ගැටලුවක් බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්‍යාලයේ සහකාර අධ්‍යක්ෂ සුමින්ද ප්‍රභාත් වික්‍රම ආරච්චි මහතා කියයි. 

මෙම දැල් ව්‍යාපාරික ජාලයකින් ක්‍රියාත්මක වෙන්නක් දැලක දළ  වටිනාකම රුපියල් තිස් දාහක් පමණ වෙනවා.ලොකු මුදලාලිලා මේ දැල් හදලා කම්කරු ධීවරයින්ට කුළියට දෙනවා.ඔවුන් වැඩ කරන්නේ දවස් කුළියට.මත්ස්‍ය  අස්වැන්න මුදලාලිට." යැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්‍යාලයේ සහකාර අධ්‍යක්ෂ සුමින්ද ප්‍රභාත් වික්‍රම ආරච්චි මහතා පැවැසීය.



අදහස් (0)

තහනම් දැල් තොගයක් කල්පිටියෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site