(කුෂාන් ජයවර්ධන)
අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අද (13) අනුරාධපුර නොචිචියාගම ප‍්‍රදේශයේදී සිදුකරන ලද විශේෂ වටලීමකදී තහනම් තංගුස් දැල් තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
නොච්චියාගම ප‍්‍රදේශයේ පිහිටි ධීවර ආම්පන්න අලෙවි කරන ව්‍යාපාරික ස්ථානයක් වටලා එම තහනම් දැල් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති තහනම් තංගුස් දැල් තොගය කිලේ 20ක් පමණ වන අතර එහි වෙළදපල වටිනාකම රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වේ.
මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා තහනම් කර ඇති තංගුස් දැල් අලෙවි කළ ව්‍යාපාරිකයා ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
තහනම් තංගුස් දැල් තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට