(ජයරත්න වික්‍රමාරච්චි)
නවගත්තේගම මොරගහවැව ප්‍රදේශයේ නිවසක් වටලා තුවක්කු දෙකක් සමඟ පුද්ගලයකු අද(17) අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පැවසීය.
කැප් තුවක්කුවක් සහ බඳින තුවක්කුවක් මෙසේ පොලිසිය බාරයට ගෙන ඇත.
වන සතුන් දඩයක්කරුවෙකු බව පැවසෙන සැකකරු සන්තකයේ නීති විරෝධී ගිනි අවි තිබෙන බවට පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙම වැටළීම කළ බවත් පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව අත් අඩංගුවට ගත් ගිනි අවි සමඟ සැකකරු ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නවගත්තේගම පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා ගේ උපදෙස් මත පොලිස් සැරයන්වරුන් වන (31332) රත්නමලල, ( 24894) රත්නමලල සහ පොලිස් කොස්තාපල්වරු වන ( 86844) අලහකොන් සහ (39027) විජිත යන අය මෙම වැටළීම කළහ.
2025 නොවැම්බර් මස 17
2
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
852
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
තුවක්කු දෙකක් සමඟ අයෙකු අත්අඩංගුවට