IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තලවිල නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලින් 105ක් අත්අඩංගුවට

(කල්පිටිය පද්මා කුමාරි කංකානම්ගේ)                   
තලවිල ශාන්ත ආනා පුදබිමේ කඳවුරු ආශ්‍රිතව අද (10) දින  කරන ලද, වැටලීම් වලින්, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් 105 දෙනෙකු අත්අඩංගුවට ගත් බැව් කල්පිටිය පොලිසිය පවසයි.

මෙම වැරදි අතර, හෙරොයින්, කේරල ගංජා, මාවා ආදිය භාවිතා කිරීම නීති විරෝධී මත්පැන් (කසිප්පු) සන්තකයේ තබා ගැනීම, බලපත් රහිතව රජයේ මත් පැන් අලෙවි කිරීම ආදිය වේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් වැඩි දෙනෙකු අවුරුදු 18 ත් 35 ත් අතරවන දිවයිනේ විවිධ ප්‍රදේශවල අයවලුන් බැව් පොලිසිය පවසයි.

මෙම අත්අඩංගුවට ගැනීම කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවලආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් කල්පිටිය සහ කඳවුරු විශේෂ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන් විසින් සිදුකර ඇත.

සැකකරුවන් සහ අදාල නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

තලවිල නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලින් 105ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site