(පද්මා කුමාරී කංකානම්ගේ)
තලවිල ශාන්ත ආනා දෙව් මැදුරේ රුපියල් ලක්ෂ 500ක වියදමින් ඉදිවීමට නියමිත නේවාසික ධර්ම විවේක මධ්‍යස්ථානය සඳහා මුල් ගල් තැබීම අද නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදු විය.
රට පුරා සංස්කෘතික පුනරුදයක් , නිදහස්, නිවහල්, සාමකාමී,සුචරිත වූ ජන සමාජයක් ගොඩ නැගීම සදහා ක්‍රියාත්මක වන "සංවර්ධනය සමගින් ආධ්‍යාත්මික ගුණ වගාව"තේමාව කර ගත් ව්‍යාපෘතියේ එක් අධියරක් ලෙස මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන බැව අමාත්‍ය සජිත් ප්‍රේම දාස මහතා ප්‍රකාශ කළේ ය.
මෙම වැඩ සටහනට සමගාමීව ප්‍රදේශයේ කලාකරුවන් ඇගයීම,ඉඩම් ලාභින් 105 ක් සදහා ඔප්පු ප්‍රදානය,නිවාස ණය ප්‍රදානය,පෙදරේරු කට්ටල සහ උපැස් යුවල ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd