
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ තල්පිටිබද්ද උප කාර්යාලයේ සේවය කරන රියදුරෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලය හා පුස්තකාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය.
රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා මහරගම අපේක්ෂා රෝහල වෙත ගිය එම රියදුරු ට එහිදී සිදුකළ පි.සී.ආර්. පරීක්ෂණයකදී ඒ බව තහවුරු වී තිබු බව එම ප්‍රකාශකයා කීය.
ඒ හේතුවෙන් එම කාර්යාලයේ සේවය කරන පුද්ගලයන් දස දෙනෙකුට ආසන්න පිරිසකට නිවෙස්වල ස්වයං නිරෝධායනය ලක් වීමට උපදෙස් ලබා දුන් බවද එම ප්‍රකාශකයා කීය.
ආසාදිත රියැදුරු පිඹුර රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
735
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
359
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තල්පිටිබද්ද ප්‍රාදේශීය සභා උප කාර්යාලය තාවකාලිකව වහයි