(ඩබ්ලිව්.ඒ. අසේල)
තලාතුඔය අම්බලම්මාන කන්දේ මේ වන විට ගින්නක් පැතිර යමින් පවතින අතර ගින්න අක්කර ගණනාවක් පුරා පැතිර යාමේ අවදානමක් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.ජල පෝෂක ප්‍රදේශයක් වන මෙම කඳුකර ප්‍රදේශයේ ඌරන්,ඉත්තෑවන්,හාවුන් සහ මුවන් වැනි සතුන් සිටින බවද ප්‍රදේශවාසීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd