( තිලකරත්න දිසානායක සහ ආනන්ද ජයකොඩි.)
ජනතාව පෙළෙන තෙල් හා විදුලි අර්බුදයට වහා විසදුම් ලබා දෙන ලෙස සහ ජීවන බර අඩුකරන ලෙසට රජයට බලකිරීමේ උද්ඝෝෂණයක් යක්කල නගරයේදී අද සවස පැවැත්විණි.
මීට ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් අත තිබූ පුවරුවල " ජනතාවට ජීවත්වීමට ඉඩ දෙනු " , " ඉන්ධන මත පනවා ඇති බදු අඩුකර ජනතාවට සහන ලබා දෙනු ", " ජනතාව කබලෙන් ලිපට " වැනි වැකි සදහන්ව තිබූ ආකාරයක් දක්නට ලැබිණි.
මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා ඇතුලූ පළාත් පාලන ආයතන නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තෙල් හා විදුලි අර්බුදයට වහා විසදුම් ඉල්ලා ජවිපෙ පාරට