( නිශාන්ත කුමාර)
කාන්තාවක් විසින් පදවන ලද ත්‍රීවීල් රථයක් බදුල්ල ප්‍රධාන මාර්ගයේ අඹවක ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරැළී යාමෙන් එහි ගමන් ගත් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි හාලිඇල පොලිසිය පවසයි.
රෝහල් ගතකර ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ එකම පවුලක ඥාති පිරිසකි. තුවාල ලැබූවන් අතර කාන්තාවන් තිදෙනෙකුද වන බව පොලීසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd