IMG-LOGO

ත්‍රීරෝද රථයක් ගසක හැපී සිදුවූ අනතුරකින් අයෙක් මරුට

(ක.ග කරුණාරත්න)

වැලිකන්ද සිංහපුර මාර්ගයේ වැලිකන්ද සිට සිංහපුර දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක් අද (28) සවස මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් අයෙකු මියගොස්  ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.

අනතුරින් මිය ගොස් ඇතතේ වැලිකන්ද සිංහපුර පදිංචිකරුවෙකු වන රංජිත් කුමාර නැමැති 40 හැවිරිදි අයෙකි.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරා ඇතුළු තිදෙනෙකු ප්‍රතිකාර සඳහා වැලිකන්ද රෝහලට ඇතුළත්කර ඇත.

ත්‍රීරෝද රථයේ රියදුරුට නින්දයාම මෙම අනතුරට හේතුව බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

 

 

 



අදහස් (0)

ත්‍රීරෝද රථයක් ගසක හැපී සිදුවූ අනතුරකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site