(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ බෙරගල පහළ විහාරගල ප්‍රදේශීය දී අද (14) ත්‍රිරෝද රථයක් පාරෙන් ඉවතට පැන අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් එහි ගමන් ගත් අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු මියගොස් ඇතැයි බරපතල තුවාල ලැබූ තවත් සිව්දෙනකු හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.
මව, දරුවන් දෙදෙනා සහ තවත් දෙදෙනෙකු ගමන්ගත් ත්‍රීරෝද රථයක් මෙසේ අනතුරට ලක් වී තිබේ.
තුවාලකරුවන් හල්දුම්මුල්ල බෙරගල පහළ විහාරගළ ප්‍රදේශයේම පදිංචි අයවලුන් බවද පොලිසිය කියයි.
බෙරගල කොස්ලන්ද මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී මෙම ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරැළී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ත්‍රිරෝද රථය පෙරැළී අවුරුදු එකහමාරක දරුවෙක් මරුට