( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මාලඹේ නගරයේ දී වයස අවුරුදු 24ක ත්‍රිරෝද රථ රියදුරකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගහැර සිටි සැකකරු වසර 12 කට පසු තලාහේන සුසාන භූමිය අසල දී අද (11) අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි .
එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා ද ත්‍රීරෝද රථ රියදුරෙක් බව පොලිසිය කියය.
සිද්ධියෙන් ඝාතනයට ලක් වූයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි ජාගොඩ ගමගේ උදය රත්නායක නොහොත් ධම්මික වයස අවුරුදු 24 තරුණයෙකි 2008 වසරේ මාර්තු 19 වෙනි දින මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd