(මහින්ද නිශ්ශංක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තීරුබදු රහිතව ඉතාලියේ සිට මෙරටට ගෙන්වන ලද මත්පැන් බෝතල් 48ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.
රුපියල් ලක්ෂ 300,000ක් පමණ වටිනා මිලිලීටර 700 ප්‍රමාණයේ විදේශීය මත්පැන් බෝතල් තොගය බණ්ඩාරගම, කුඹුක සහ ඔබේසේකරපුර යන පෙදෙස්වලින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට විරුද්ධව ලබන 13 සහ 14 වැනිදා හොරණ මාළිගාකන්ද අධිකරණයේ නඩු පැවරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd