විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.
1999 වසරේදී ගෘහ සේවය සඳහා ජෝර්දාන් බලා පිටත්ව ගිය හාල්පන්දෙණිය , අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචි එදිරිසිංහ පේඩිගේ මහත්මිය හා 2015 වසරේ මැලේසියාවට ගෘහ සේවය සඳහා පිටත්ව ගිය කණ්ඩලම දඹුල්ලේ පදිංචි ආර්.එම් සමීර මධුෂංක මහතා පිබඳව මේ වන විට තොරතුරු සොයන බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112-864136 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙසද කාර්යාංශය දන්වා සිටි.
(36698)


2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න