(හේමලතා ඞී හේවගේ)
පන්නල ඇලබඩගම බම්මන්න මාර්ගයේ ඉහළ හොරවඩුන්න මන්සන්දියේදී අද (28) සිදු වූ යතුරුපැදි අනතුරෙන් මියගිය තරුණයා පැදවූ යතුරුපැදිය යටකර පලාගිය ලොරි රථය දහවල් බම්මන්න ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයානෙ ඇත.
ලොරිය පැදවූ පුද්ගලයාද පොලිස්බාරයට ගෙන තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ දඵපත්ගෙදර මැල්ලවගෙදර ප‍්‍රදේශයේ පදිංචි මාකනන්දෙනලාගේ චාමර ඉඳුනිල් නැමති 22 හැවිරිදි අවිවාහක තරුණයෙකු වන අතර ඔහු තම පෙම්වතිය මුණගැසීම සදහා යන අතරතුරදී මෙම අනතුරට මුහුණපා ඇති බවද පොලීසිය පවසයි.
ලද තොරතුරකට අනුව මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සිද්ධිය සිදුවූ ස්ථානය ආසන්නයේ පිහිටි වෙළඳසැල්වල සවිකර ඇති සී සී ටී වී කැමරා දර්ශන උපයෝගී කරගනිමින් අනතුර සිදුකර පලාගිය ලොරි රථය සොයාගැනීමට හැකිවූ බවද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
363
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තරුණයකුට මරු කඳවා පළාගිය ලොරිය සමඟ පුද්ගලයෙක් පොලිස්බාරයට