(අනීෂා මානගේ)
තරුණියකට ලිංගික අපයෝජනය කළැයි සැකපිට ව්‍යාපාරිකයකු අද (10) අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි.
මෙම තරුණිය සැකකරුගේ වෙළෙදසැලේ සේවිකාවක් ලෙස කටයුතු කර ඇතැයි පොලිසිය කියයි. ඇයගෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd