(චන්ද්‍රසිරි ගුණසේකර)
පිටිගල සිත්තරගොඩ ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ ගැටුමකින් එක් අයෙකු මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ අමුගොඩ සිත්තරගොඩ පදිංචි දෙදරු පියෙකි.
දෙපිරිසක් අතර ඇතිවූ බව කියන ගැටුමකදී තියුණු ආයුධයකින් පහර දීමෙන් බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව පිටිගල පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd