(එම් .සුසිල් ප්‍රියන්ත සහ සරත් ආන්නද )
බද්දෙගම පෙද්දුවත්ත ප්‍රදේශයේදි අද (17 )රාත්‍රියේදි තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි බද්දෙගම පොලීසිය කියයි .
මෙසේ ඝාතනය වී අත්තේ බද්දෙගම පදිංචි 27 හැවිරිදි තරුනයකු බව බද්දෙගම පොලීසිය කියයි.
මිය ගිය තැනැත්තා අසල්වාසි මළගමකට සහභාගි වි ආපසු සිය නිවස කරා එමින් සිටියදී දෙදෙනෙකු විසින් ඔහුට තියුණු ආයුධ වලින් පහරදි ඝාතනය කර ඇති බවද පොලීසිය කියයි.
මේ ඝාතනයේ සැකකරුවන් දෙදෙනා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
බද්දෙගම පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
784
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2432
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කරයි