IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු මරාදමලා

(එම් .සුසිල් ප්‍රියන්ත)

කොස්ගොඩ ගොඩගමදි අද (25 ) තියුණු ආයුධයකින් ඇණ පුද්ගලයකු ඝාතනය කර ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.

මියගොස්කො ඇත්තේ, කොස්ගොඩ ගොඩගම පදිංචි 34 හැවිරිදි සමන්ත ජයලත් නමැති විවාහක පුද්ගලයෙකි.

ඝාතනයේ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.

සැකකාර ඝාතකයාත් ඔහු අතින් ඝාතනයවු අයත් එකම ගමේ වෙසෙන මිතුරන් බවත් මේ සිදුවීමට පෙර දින රාත්‍රියේ දෙදෙනාම එකට මත්පැන් පානය කර ඇති බවත්  දෙදෙනා අතර ඇතිවු කතා බහක් දුරදිග යාමෙන් පසු ඝාතනය සිදුවී ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය කියයි.

කොස්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු මරාදමලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 691 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site