(ජයරත්න වික්‍රමාරච්චි)
පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශයක් වන කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 2ක් අඟල් 6 බැගින් අද(24) රාත්‍රී 7ට පමණ විවෘත කළ බවත් එමගින් තප්පරයකට ජලය ඝණ අඩි 240ක් මුදා හැරෙන බවත් පුත්තලම වාර්මාර්ග කාර්යාලය පැවසීය.
වාන් දොරටු 20න් සමන්විත තබ්බෝව ජලාශයේ ජලධාරිතාවය අක්කර අඩි 15, 400ක් වන අතර මෙම ජලාශයේ වාන් මට්ටම උස අඩි 18කි.
කරුවලගස්වැව ප්‍රදේශයට මහ වැසි ලැබීමක් සිදුනොවුණ ද වැසි ජලය රජවිබැදි ඇළ ඔස්සේ මේ දිනවල තබ්බෝව ජලාශයට ලැබෙන බවත් පුත්තලම වාරි මාර්ග කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
742
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 2ක් අරී