(අනීෂා මානගේ)
තංගල්ල ධීවර වරායේ තිබී අද සවස පුද්ගල මළ සිරුරක් සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මියගොස් ඇති පුද්ගලයා කවුදැයි සහ මරණය සිදුව ඇති ආකාරය මෙතෙක් හඳුනාගෙන නොමැත.
ධීවර වරායේ යාත්‍රා අංගනයේ පුද්ගල මළ සිරුරක් ඇති බව දුටු ධීවරයෝ මේ බව තංගල්ල මූලස්ථාන පොලිසියට දන්වා තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd