IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘‘ඩෙක්මා‘‘ සේවකයෝ වැඩ වරති

(අජිත්ලාල් ශාන්තඋදය)

මාස දෙකකට වැටුප් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින්  සංවර්ධන නිර්මාණ යන්ත‍්‍රා්පකරණ අධිකාරියේ (ඩෙක්මා) සේවකයෝ සිය සේවාවලින් ඉවත්ව විරෝධතාවක නිතර වූහ.

සබරගමු පළාත් සභාව යටතේ පාලනය වන සංවර්ධන නිර්මාණ යන්ත‍්‍රා්පකරණ අධිකාරි සේවකයන්ගේ වැටුපෙන් කපා ගත්  අග‍්‍රහාර රක්‍ෂණභාර, ඊපීඑෆ්, ඊටීඑෆ්, එම ආයතනවලට බැර නොකිරීමට එරෙහිව  විරෝධය පා එම සේවකයෝ සේවාවලින් ඉවත්ව සිටිති.

කුරුවිට සහ කෑගල්ලේ පිහිටි ආයතන දෙකෙහි, පිටස්තරව අධිකාරිය මගින් සිදුකරන කොන්ත‍්‍රාත් වැඩබිම්වල සේවයේ නියතු සේවකයෝ ද සේවාවලින් දෙවන දිනයටත් 15දා වනවිට සේවයෙන් ඉවත්ව සිටී.



අදහස් (1)

‘‘ඩෙක්මා‘‘ සේවකයෝ වැඩ වරති

K.G.D.T.Jayasekara Thursday, 15 July 2021 02:51 PM

ජනාධිපතිතුමනි, ඔබගේ කාරුණික අවධානය පිණිසයි.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site