IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ට්‍රැක්ටරයෙන් ඇද වැටී ඉඩම් හිමිකරු මරුට

(ටෝනි කරුණානායක)
 
මිනුවන්ගොඩ කුඩාගොඩ ප්‍රදේශයේ පිහිටි ඉඩමක පස් කැපීම සඳහා බැකෝ යන්ත්‍රයක් රැගෙන ආ ට්‍රැක්ටරය පැදවීමට උත්සාහ කළ ඉඩම් හිමිකරු එම ට්‍රැක්ටරයෙන් බිමට වැටී මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය අද (16) පැවසීය.
 
මිනුවන්ගොඩ කුඩාගොඩ,කෙරමිනිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි හේවාසිරි පේඩිගේ ධර්මසිරි නැමති ඉඩම් හිමිකරු මෙසේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
 
එම ට්‍රැක්ටරය නියම ආරක්ෂක උපක්‍රම භාවිතා නොකර නවතා තබා නොසැළකිලිමත් ක්‍රියාවක් සිදු කර පුද්ගලයකුගේ මරණය සිදුකිරිම සම්බන්ධයෙන් එම ට්‍රැක්ටරයේ හිමිකරු අත්අඩංගුවට ගත් බවත් ට්‍රැක්ටරයේ හිමිකරු අධිකරණයට ඉදිරිපත් කරන බවත් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුරටත් පැවසීය.
 
මරණකරුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය අද (16) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

ට්‍රැක්ටරයෙන් ඇද වැටී ඉඩම් හිමිකරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site