(රවින්ද්‍ර ලියනගේ )
කොළඹ හලාවත මාර්ගයේ වයික්කාල රේල් ගේට්ටුව අසල රැඳී සිටි පුද්ගලයකු ටිපර් රථයකට යටවීමෙන් එම ස්ථානයේදීම අද (21) මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇති තැනැත්තාගේ අන්‍යනතාවය තහවුරු වී නැති බව පොලිසිය කියයි.
ටිපර් රථය හලාවත සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී මාර්ගයේ අයිනේ සිටි පුද්ගලයාගේ ගැටීමෙන් අනතුර සිදුවි තිබේ.ටිපර් රථය හා රියදුරා වෙන්නප්පුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd